* අලංකාර මොනරෙකු නිර්මාණය කර ඇති කොළ පැහැති උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A Green color frock with a beautiful Peacock designed.
* 100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery.
* Available in any standard size ( Small to 5XL ) given in our size chart.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.