* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරම සහ කමිසය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 – Lungi) කුඩා දියණියන් (H312 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A kid’s batik shirt sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 – Lungi) baby girl kits (H312 – Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Island-wide Free Delivery.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.