Our Showroom

LADIES WEAR

Ladies Batik Lungi Full Kit – E322 (Three Colour)

Rs.6,280.00
or 3 X Rs.2,093.33 with Koko

or 3 X Rs.2,093.33 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent's Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Frock – C331

Rs.3,980.00
or 3 X Rs.1,326.67 with Koko

or 3 X Rs.1,326.67 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit) කාන්තා ලුන්ගි ඇඳුම් (E331 - Lungi Kit) කුඩා දියණියන් (H331 - Redda Hatte / G331 - Kids Frock ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB331 Shirt & Sarong Kit) ladies lungi kits (E331 - Lungi Kit) baby girl kits (H331 - Redda Hatte / G331 - Kids Frock ) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Frocks are available in Small to 5XL sizes * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

S804 – Sri Lankan Handmade Multicolour Batik Saree

Original price was: Rs.8,880.00 – Rs.9,880.00.Current price is: Rs.7,880.00 – Rs.8,880.00.
or 3 X Rs.2,626.67 - Rs.2,960.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද නවතාවයකින් යුතු රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with innovative patterns painted in vibrant colors. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S625

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි තද රෝස පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Attractive batik saree with dark pink pattern on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

GENTS WEAR

Sri Lankan Batik Shirt & Sarong Kit – AB811 – Multicolour

Original price was: Rs.7,880.00.Current price is: Rs.6,680.00.
or 3 X Rs.2,226.67 with
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background. * Ladieswear (C811 – Batik ) is also available in the same design for Couple Kits. * Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB012

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,180.00.
or 3 X Rs.1,726.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිස සහ සරම් කට්ටලයක්. * මෙම ඇදුම් කට්ටලයේ එන කමිසය Small සිට 2XL දක්වා (15'' සිට 17") යන ප්‍රමාණ වලින් ලබා ගත හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive batik shirt and sarong kit with trendy patterns in black and green. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311 – Three Colour

Rs.6,980.00
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive batik shirt and sarong. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A005

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

KIDS WEAR

G331 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB331 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit)  ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design. * You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.

H352 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)

Rs.3,280.00Rs.4,580.00
or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* A Batik Children's Batik redda hatte in traditional designs on a beige background with red and black color combination.

* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB352 Shirt & Sarong Kit)  ladies kits (C352 - Frock / E352 - Lungi) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.

* Islandwide Free Delivery.

KL814 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

Rs.4,280.00Rs.6,980.00
or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with Koko

or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර ළමා බතික් කමිසයක් සහ සරමක් . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi Kit) කුඩා දියණියන් (H814 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful children's batik shirt and sarong kit with numbers and letters painted in vibrant colors for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 -Gent's Shirt & Sarong Kit) ladies kits (E813 – Lungi Kit) baby girl kits (H814 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko

or 3 X Rs.993.33 - Rs.1,426.67 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik with a beautiful lotus flower painting in maroon  lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

JEWELLERY

Coconut Fiber Hip Chain – (Black Shell Pendand) – F812

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes a polished black coconut shell pendant A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Handmade Red Clay Bead Chain – R601

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට. 60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය”  එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way. At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear. Islandwide Free Delivery.

Coconut Shell Necklace – P002

Rs.880.00
or 3 X Rs.293.33 with Koko

or 3 X Rs.293.33 with
පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්. සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Fabulous hand-painted coconut shell necklace Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle. The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck and can be used by both ladies and gents. Islandwide Free Delivery.

Coconut Fiber Hip Chain – F803

Rs.980.00
or 3 X Rs.326.67 with Koko

or 3 X Rs.326.67 with
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes a polished black coconut shell pendant A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Amali Chathurika
Amali Chathurika
2024-01-19
Trustindex verifies that the original source of the review is Google.
Good quality and super service. We ordered 4 sets for the family and Every single one perfectly fits. Delivered to USA timely.
Randima Nanayakkara
Randima Nanayakkara
2023-12-27
Trustindex verifies that the original source of the review is Google.
This is amazing. Good quality , same as image.
Dilini Iresha Jayasekara
Dilini Iresha Jayasekara
2023-12-15
Trustindex verifies that the original source of the review is Google.
The dress which I brought was excellent 👍 Nicely fitting. Efficient customer service.Highly recommend !
AnGeLo Coonghe (Aj)
AnGeLo Coonghe (Aj)
2023-11-13
Trustindex verifies that the original source of the review is Google.
Great service and plenty of selection. Price is very competitive.
Srimali Disanayaka
Srimali Disanayaka
2023-10-24
Trustindex verifies that the original source of the review is Google.
හෙළ අත්කම් ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනයන් ඉතා අලංකාරවත්, පැවැත්මක් සහිත, අපිට අවශ්‍ය ආකාරයට සකසා දෙන, පාරිභෝගිකයින්ට ඉතා සුහදව අමතන ආයතනයක් බව දැන්වීමට කැමැත්තෙමි. මෙහි නිෂ්පාදනයන් මම මිළ දී ගෙන ඇති හෙයින් ඒ බව තහවුරු කරමි.
Ayesha Kushanthi
Ayesha Kushanthi
2023-10-24
Trustindex verifies that the original source of the review is Google.
Fast delivery and highly appriciate their customer service.... good quality meterial and outfit same as the picture .... Thank you so much
Krish Du
Krish Du
2023-10-14
Trustindex verifies that the original source of the review is Google.
Your service is very good. Quick courier. The material was good in quality. Will recommend u to all
Dilini Senarathna
Dilini Senarathna
2023-09-11
Trustindex verifies that the original source of the review is Google.
I bought a dress from this. It was good. The quality is also good. Received on time. Thank you. So I recommend Hela Athkam❤️