Showing 1–12 of 115 resultsSorted by latest

Filter by Size

Size Chart for Ladies Top


3 X Rs. 0.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.0.00 with Koko
Please compare these measurements with one of your own dress, as the chart shows dress measurements (not body measurements). වගුවෙහි දක්වා ඇත්තේ ශරීර මිනුම් නොව ඇඳුමේ මිනුම් බැවින්, දැනට ඔබ සතුව ඇති ඇඳුමක් සමග මෙම මිනුම් ගැලපීම වඩාත් සුදුසුය.

Handmade Ladies Batik Top – N229

Rs.4,280.00
3 X Rs. 1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 with Koko
A graceful handmade batik ladies' long top crafted from lightweight white Super Lawn fabric, featuring elegant royal blue "Liyawel" motifs. Designed with a flattering straight-cut silhouette, three-quarter sleeves, and side slits for all-day comfort. Perfect for casual outings, festive occasions, and elegant everyday wear. හෙළයේ සාම්ප්‍රදායික ලියවැල් රටාවන් ඇසුරින් සුදු පැහැති පසුබිමක නිල් පැහැයෙන් නිර්මාණය කළ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්. සැහැල්ලු, සුවපහසු "Super Lawn" රෙදි භාවිතයෙන් දෙපස විවෘතව දෛනික භාවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන්ටද ගැලපෙන ලෙස නිමවා ඇති මෙය සරලත්වය හා ප්‍රෞඪ අලංකාරයක් එකට එක් කරයි.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Size Chart for Ladies Frocks


3 X Rs. 0.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.0.00 with Koko
Please compare these measurements with one of your own dress, as the chart shows dress measurements (not body measurements). වගුවෙහි දක්වා ඇත්තේ ශරීර මිනුම් නොව ඇඳුමේ මිනුම් බැවින්, දැනට ඔබ සතුව ඇති ඇඳුමක් සමග මෙම මිනුම් ගැලපීම වඩාත් සුදුසුය.

Handmade Batik Lungi Full Kit – DV803

Rs.6,960.00
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Sarong – V803

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන  සූර්ය බන්ධනයක  වර්ණවත් රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D803

Rs.3,180.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with Koko
–සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – DV802

Rs.6,960.00
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Handmade Batik Lungi Kit designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D802

Rs.3,280.00
3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 with Koko
–මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Sarong – V802

Rs.3,680.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Lungi Sarong – V314

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවට ගැළපෙන උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Sarong designed with vibrant elephants in a red color scheme with white and black patterns. - Family collection from the same design is available for Gents & Kids including the Lungi Top in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Ladies Batik Top – D314

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
–  රතු, සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Ladies Batik Top designed with vibrant elephants in a red, white and black color patterns. - Family collection from the same design is available for Gents & Kids including the Lungi Sarong in the matching design. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – DV314

Rs.6,960.00
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Full Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns. - Family collection from the same design is  available for Gents & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.