Showing all 7 results

G331 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB331 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit)  ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design. * You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.

G812 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,780.00Rs.4,580.00
or 3 X Rs.926.67 - Rs.1,526.67 with Koko

or 3 X Rs.926.67 - Rs.1,526.67 with
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද  ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB812 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock) පුංචි පුතණුවන් (KL812 - Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik frock designed using a variety of vibrant colors for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB812 - Gent's Shirt & Sarong Kit)  ladies kits (C812 – Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right kid's frock size among seven sizes, according to the given size chart. * Multiple payment options / Island-wide Free Delivery.  

G852 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

Rs.2,980.00Rs.4,780.00
or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko

or 3 X Rs.993.33 - Rs.1,593.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

G801 – BABY GIRLS (KIDS) BATIK FROCK – MULTICOLOUR

G362 – BABY GIRLS (KIDS) BATIK FROCK – THREE COLOUR

Rs.2,680.00Rs.4,480.00
or 3 X Rs.893.33 - Rs.1,493.33 with Koko

or 3 X Rs.893.33 - Rs.1,493.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

G508 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik frock with modern pattern in yellow color on white background designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

G005 – BABY GIRLS (KIDS) BATIK FROCK

Rs.2,280.00Rs.3,480.00
or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko

or 3 X Rs.760.00 - Rs.1,160.00 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl's batik frock with Sri Lankan identity, designed for your adorable little daughters. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this frock. You can choose the right frock size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.