LADIES WEAR
Ladies Batik Lungi Full Kit – E802 – (Multicolor)
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කාන්තා ලුන්ගි ඇඳුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Shirt & Sarong Kit) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
* දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
* Sri Lankan batik lungi full kit with a multicolored pattern on a greenish-blue background.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB802 Shirt & Sarong Kit) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design.
* Lungi Top is available in Small to 5XL size or you may place an order with your special measurements/patterns under customized orders.
* Island-wide delivery free.
Ladies Batik Lungi Full Kit – E312 (Three Color)
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* An attractive Lungi Kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Ladies Batik Lungi Full Kit – E221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්.
* උඩුකය කොටස ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB221– Shirt & Sarong Kit) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Ladies Lungi Full Kit designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected.
* For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB221 – Shirt & Sarong Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Saree – S625
සුදු පසුබිමෙහි තද රෝස පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
Attractive batik saree with dark pink pattern on white background.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
GENTS WEAR
Sri Lankan Batik Shirt & Sarong Kit – AB802 – Multicolour
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan batik shirt & sarong with a multicolored pattern on a greenish-blue background.
* For those who love same design dresses for the whole family, we have designed ladies kit (E802 – Lungi Kit) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Islandwide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB312 – Three Color
* තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) පුංචි පුතණුවන් (KL312-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A batik shirt and sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB221
* ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසය සහ සරමට ගැලපෙන රටාවෙන් යුතු කාන්තා ඇඳුම් ( E221 – Lungi) කුඩා දියණියන් (H221 – Lama Saree) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Batik Shirt and Sarong designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts.
* For those who love the same design dresses for the whole family, we have designed ladies kit (E221 – Lungi Kit) baby girl kits (H221 – Lama Saree) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple Payment Options / Island-wide Free Delivery.
Sri Lankan Batik Shirt & Sarong Kit – AB811 – Multicolour
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
* යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background.
* Ladieswear (C811 – Batik ) is also available in the same design for Couple Kits.
* Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Islandwide Free Delivery.
KIDS WEAR
KL802 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක් .
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E802 – Lungi Kit) කුඩා දියණියන් (H802 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A beautiful children's batik shirt and sarong kit with a multicolored pattern on a greenish-blue background for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB802 -Gent's Shirt & Sarong Kit) ladies kits (E802 – Lungi Kit) baby girl kits (H802 – Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
H802 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E802 – Lungi) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
*A beautiful batik kid's redda hatte with a multicolored pattern on a greenish-blue background for your adorable little girls
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB802 Shirt & Sarong Kit) ladies kit (E802 – Lungi) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* Island-wide Free Delivery.
KL312 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරම සහ කමිසය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
*A kid's batik shirt sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination for cute little boys.
* For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* Island-wide Free Delivery.
H221 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය).
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB221– Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E221 – Lungi Kit) පුංචි පුතණුවන් (KL221-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමාසාරිය තෝරාගත හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Batik Lama Saree (Redda Hatte) designed in maroon and ivory colors with an extracted "Liyawel" design from traditional Sri Lankan wood carving arts for your sweet little daughters.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB221 Shirt & Sarong Kit) ladies kit (E221 – Lungi Kit) baby boy kits (KL221-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart.
* Multiple Payment Options / Island-wide Free Delivery.
JEWELLERY
Coconut Fiber Hip Chain – (Black Shell Pendand) – F812
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්.
ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි
ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A proud Sri Lankan product made out of natural Coconut Fiber.
100% Hand made Hip Chain includes a polished black coconut shell pendant
A very eco-friendly and unique Hip Chain for fashionable ladies.
Exclusively for ladies who wearing Kandyan dress.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Red Clay Bead Chain – R601
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට.
60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය” එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way.
At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear.
Islandwide Free Delivery.
Coconut Shell Necklace – P002
පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත
දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
Fabulous hand-painted coconut shell necklace
Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle.
The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck and can be used by both ladies and gents.
Islandwide Free Delivery.
Coconut Fiber Hip Chain – F803
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්.
ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි
ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A proud Sri Lankan product made out of natural Coconut Fiber.
100% Hand made Hip Chain includes a polished black coconut shell pendant
A very eco-friendly and unique Hip Chain for fashionable ladies.
Exclusively for ladies who wearing Kandyan dress.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.