රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්රතාපවත් රුවින් හැඩවුන ශ්රී ලාංකේය බතික් සරමක්.
මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක.
A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background.
Shirt (A603) is also available in the same design.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Islandwide Free Delivery.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.