නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A311 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක.
Trendy patterned attractive batik sarong.
Shirt (A311) is also available in the same design.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Islandwide Free Delivery.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.