Simple -
Rock Chair.

Semper vulputate aliquam curae condimentum quisque gravida fusce convallis arcu cum at.

Eames -
Side Chair.

Semper vulputate aliquam curae condimentum quisque gravida fusce convallis arcu cum at.
Only $99.00
CAPPELLINI

Wooden
Lounge Chairs.

Semper vulputate aliquam curae entum quisque gravida fusce cum at.
$999.00
WOODMART COLLECTIONS

FEATURED CATEGORIES

WoodMart is a powerful eCommerce theme for WordPress.

Ladies Wear (121)

Batik Lungi Kits (20)

Batik Frocks (54)

Batik Tops (5)

Batik Sarees (42)

WOODEN ACCESSORIES

FEATURED PRODUCTS

Visit our shop to see amazing creations from our designers.

KL802 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – MULTICOLOUR

Rs.4,280.00Rs.6,980.00
3 X Rs. 1,426.67 - Rs.2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 - Rs.2,326.67 with Koko
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක් . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E802 – Lungi Kit) කුඩා දියණියන් (H802 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful children's batik shirt and sarong kit with a multicolored pattern on a greenish-blue background for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB802 -Gent's Shirt & Sarong Kit) ladies kits (E802 – Lungi Kit) baby girl kits (H802 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

H802 – BABY GIRLS BATIK REDDA HATTE – MULTICOLOUR

Rs.3,680.00Rs.4,880.00
3 X Rs. 1,226.67 - Rs.1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 - Rs.1,626.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද අලංකාර බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E802 – Lungi) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful batik kid's redda hatte with a multicolored pattern on a greenish-blue background for your adorable little girls * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB802 Shirt & Sarong Kit)  ladies kit (E802 – Lungi) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right redda hatte size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E802 – (Multicolor)

Rs.6,480.00
3 X Rs. 2,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,160.00 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කාන්තා ලුන්ගි ඇඳුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB802 – Shirt & Sarong Kit)  කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. * දිවයින පුරා බෙදාහැරීම නොමිලේ *  Sri Lankan batik lungi full kit with a multicolored pattern on a greenish-blue background. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB802 Shirt & Sarong Kit) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * Lungi Top is available in Small to 5XL size or you may place an order with your special measurements/patterns under customized orders. * Island-wide delivery free.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB802 – Multicolour

Rs.7,880.00
3 X Rs. 2,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,626.67 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ( E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan batik shirt & sarong with a multicolored pattern on a greenish-blue background. * For those who love same design dresses for the whole family, we have designed ladies kit (E802 – Lungi Kit) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B802 – Multicolour

Rs.3,780.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් (E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan batik sarong with a multicolored pattern on a greenish-blue background. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (E802 – Lungi) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A802- Multicolour

Rs.4,180.00
3 X Rs. 1,393.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,393.33 with Koko
* කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E802 – Lungi) කුඩා දියණියන් (H802 – Redda Hatte) පුංචි පුතණුවන් (KL802-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan batik shirt with a multicolored pattern on a greenish-blue background * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E802 – Lungi) baby girl kits (H802 – Redda Hatte) baby boy kits (KL802-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

KL312 – BABY BOYS (KIDS) BATIK SHIRT & SARONG KIT – (THREE COLOUR)

Rs.3,780.00Rs.6,380.00
3 X Rs. 1,260.00 - Rs.2,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 - Rs.2,126.67 with Koko
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් සරම සහ කමිසය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 - Lungi) කුඩා දියණියන් (H312 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *A kid's batik shirt sarong kit designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination for cute little boys. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby girl kits (H312 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

H312 – BABY GIRLS BATIK REDDA HATTE – (THREE COLOUR)

Rs.3,280.00Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E312 - Lungi) පුංචි පුතණුවන් (KL322-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* Kid's Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.

* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB312 Shirt & Sarong Kit)  ladies kits (E312 - Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.

* Islandwide Free Delivery.
PRODUCT LANDING PAGE

Vitra Chair -
Classic Design.

DESIGNER:

Charles, Ray Eames

MATERIALS:

Wood, Leather, Metal

CLIENT:

Woodmart, Basel

$1999.00
ALL-IN-ONE ECOMMERCE SOLUTION

ABOUT OUR WOODMART STORE

Nec  adipiscing luctus consequat penatibus parturient massa cubilia etiam a adipiscing enigm dignissim congue egestas sapien a. Scelerisque ac non ut ac bibendum himenaeos ullamcorper justo himenaeos vel a sapien quis.

JOIN OUR NEWSLETTER NOW

Will be used in accordance with our Privacy Policy

FURNITURE GUIDES

OUR LATEST NEWS

Latest trends and inspiration in interior design.