* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* A Batik Children’s Batik redda hatte in traditional designs on a beige background with red and black color combination.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 – Frock / E352 – Lungi) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material.
* Islandwide Free Delivery.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.