* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් ගවුමක්.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 – Shirt & Sarong Kit) කාන්තා ලුන්ගි ඇඳුම් (E352 – Lungi Kit) කුඩා දියණියන් (H352 – Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* An attractive batik frock designed in traditional designs on a beige background with red and black color combination.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB352 Shirt & Sarong Kit) ladies lungi kits (E352 – Lungi Kit) baby girl kits (H352 – Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Frocks are available in Small to 5XL sizes
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.