හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
  • Contact Us
  • FAQs
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Lungi Kits
    • Batik Sarees
    • Batik Tops
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
1 item Rs.2,880.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
1 item Rs.2,880.00
  • Home
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Sarees
    • Batik Tops
    • Batik Lungi Kits
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
“Sri Lankan Batik Sarong – B403” has been added to your cart. View cart
Sold out
sri lankan batik sarong handmade
Click to enlarge
Home GENTS WEAR Batik Sarongs Sri Lankan Batik Sarong – B013
sri lankan batik shirt handmade
Sri Lankan Batik Shirt – A013 Rs.3,480.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko Koko
Back to products
sri lankan batik kids frocks handmade
G331 - BABY GIRLS (KIDS) BATIK FROCK Rs.2,280.00 – Rs.3,480.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko Koko

Sri Lankan Batik Sarong – B013

Rs.2,880.00

3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko Koko

* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්.

* මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A simple batik sarong with only black batik Cracking on a yellow background.

* You can also get the shirt designed with a matching pattern for this sarong from us.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques

* Multiple payment options / Island-wide Free Delivery.

 

Out of stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: B013 Category: Batik Sarongs Tag: Sarong
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්.

* මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* A simple batik sarong with only black batik Cracking on a yellow background.

* You can also get the shirt designed with a matching pattern for this sarong from us.

* 100% handmade Sri Lankan product using traditional Batik techniques

* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight 300 g
Customize Product or Additional Quantity

customize

    Related products

    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B402

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * You can also get the shirt designed with this shirt pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Add to cart
    Quick view
    Sold out
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B220

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද  කමිසය මෙන්ම  (A220 – Batik Shirt), කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy batik sarong in black and grey colors. * You can also get the shirt designed with this sarong pattern from us. * Other than the same design Batik Shirt (A220 – Batik Shirt), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Multiple payment options / Island-wide Free Delivery.
    Add to wishlist
    Read more
    Quick view
    Sold out
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B506

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * සරල සැහැල්ලු චාම් බතික් සරම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Sri Lankan Batik sarong with dark blue design for those who love simple and elegant white sarongs. * You can also get the shirt designed with this shirt pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Read more
    Quick view
    Sold out
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B331

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte /G331 - Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
    *A batik sarong designed in sky blue with a sunrise for those of you who love Sri Lankan identity and charm. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte /G331 - Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
    * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.
    Add to wishlist
    Read more
    Quick view
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B005

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.
    Add to wishlist
    Add to cart
    Quick view
    white national kit sarong gents
    Compare

    Gent’s White Sarong – B101

    Rs.1,880.00
    3 X Rs. 626.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.626.67 with Koko Koko
    ආගමික උත්සව වලට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සහභාගීවීමට සුදුසු තනි සුදු පැහැති සරම. උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම සරම 45" ක සම්මත උසකින් සමන්විත වේ. ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක. පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සරමට ගැලපෙන තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය මෙන්ම සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B403

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * You can also get the shirt designed with this shirt pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Add to cart
    Quick view
    Sold out
    sri lankan batik sarong handmade
    Compare

    Sri Lankan Batik Sarong – B603

    Rs.2,880.00
    3 X Rs. 960.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.960.00 with Koko Koko
    * රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background. * Shirt (A603) is also available in the same design. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.
    Add to wishlist
    Read more
    Quick view

    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.

    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.

    Contact us:

    info@helaathkam.com
    035 43 44 254
    +94 743 788 988
    Showroom Address

    Hela Athkam
    No. 453,
    Main Street,
    Kegalle,
    Sri Lanka.

    Business Hours:
    Monday to Saturday – 8.30 am to 4.30 pm
    (Closed on Sunday and Mercantile Holidays)

    LOCATION

    Useful Links
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us
    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    Developed and maintained by Lit Solutions
    • Home
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Batik Lungi Kits
    • Batik Frocks
    • Batik Tops
    • Batik Sarees
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Facebook Instagram
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat