* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් සරමක්.
* මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* යුගල ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය මෙන්ම (A220 – Batik Shirt), කාන්තා ඇඳුමද ( C220 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A trendy batik sarong in black and grey colors.
* You can also get the shirt designed with this sarong pattern from us.
* Other than the same design Batik Shirt (A220 – Batik Shirt), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.