Sri Lankan handmade Batik Sarong manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Ladieswear: S221 – Saree/Osariya, C221 – Frock & E221 – Lungi Kit
– For baby girls: H221 – Lama Saree
– For baby boy: KL221 – Kids Shirt & Sarong Kit
in addition to the Gents Shirt (A221),
Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Ivory & Maroon
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු A221 කමිසය මෙන්ම
– කාන්තා ඇඳුම්: S221 – සාරිය/ඔසරිය, C221 ගවුම සහ E221 – ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H221 – ළමා සාරිය
– පුංචි පුතණුවන් සඳහා: KL221 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: ඇත්දළ (Ivory) සහ සුලෝහිත (Maroon) පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

