* නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A311 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Trendy patterned attractive batik sarong.
* Shirt (A311) is also available in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.