* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්.
* මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද ( C601 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A modern batik sarong in a different style designed in red on a yellow background.
* Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.