Handmade Batik Shirt – A506
Rs.3,480.00
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (E506 – Couple Kits) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts.
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Ladieswear (E506 – Lungi Kit) is also available in the same design for Couple Kits.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )
* Multiple payment options / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
* සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (E506 – Lungi Kit) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* You can also get the sarong designed with a matching pattern for this shirt from us.
* Ladieswear (E506 – Lungi Kit) is also available in the same design for Couple Kits.
* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.
| Weight | N/A |
|---|