* ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්රණයකින් විචිත්රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්.
* ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්රමාණ වලින් ලබාගැනීමට හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors.
* Both the front and backsides of the frock are designed with the same batik pattern.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
* Islandwide Free Delivery.
* Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.