Sacred Casket Bearing Tusker (60cm X 45cm) – Batik Wall Hanging (M/C)
Rs.2,980.00
මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි.
මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි.
සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි,
ප්‍රමාණය: උස 60cm x පළල 45cm.
මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
The tusker is depicted with intricate embellishments, carrying the sacred casket with dignity and reverence. Furthermore, the vibrant colors emphasize the celebratory spirit of the Perahera, capturing its timeless essence. The use of eco-friendly dyes showcases a commitment to sustainable practices, making this wall hanging environmentally conscious. Additionally, the high-quality fabric and detailed artistry ensure durability and a visually striking presence in any space. Perfect for homes or offices, it serves as a meaningful representation of Sri Lanka’s rich heritage.
By choosing this batik wall hanging, you support local artisans and help preserve the country’s traditional craftsmanship. The artwork celebrates both the beauty of batik art and the cultural significance of the Kandy Esala Perahera. Moreover, its multicolor design adds vibrancy and warmth to any room, making it a centerpiece of attention.
In conclusion, this batik wall hanging of the sacred casket-bearing tusker is a beautiful fusion of art and tradition. Combining cultural heritage with vibrant artistry, it serves as both a decorative and meaningful addition to your space. Celebrate the rich history of Sri Lanka with this exceptional piece of handcrafted art.
*100% handmade Sri Lankan traditional batik wall hanging.
*This wall art is designed without frame and you can use a suitable frame for it.
*Material: Cotton Fabric.
*Size: Height-60cm x Width-45cm.
*Made in Sri Lanka.
*Safely packed and quick dispatch.
*Uncommon wall hanger and a unique gift item too.
Note: Actual colors may vary due to computer monitors displaying colors differently and everyone can see these colors differently. Please also allow slight dimension/color difference due to manual production.
| Weight | 110 g |
|---|---|
| Dimensions | 45 × 60 cm |

