Size Chart for Ladies Top
Handmade Ladies Batik Top – D803
–සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D802
–මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D314
– රතු, සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with vibrant elephants in a red, white and black color patterns.
- Family collection from the same design is available for Gents & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D222
– කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed in black and white colours with related pattern
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D224
–ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Poncho Top – W303A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in White.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Poncho Top – W302A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් රන්වන් කහ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
- මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in Golden yellow.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Poncho Top – W301A
- විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් දීප්තිමත් කොළ පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් පොන්චො ඇඳුමක්.
- බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
- Batik Poncho designed with beautiful design in Luminous green.
- The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D227
– රතු පැහැය සහ සුදු පැහැය මිශ්‍රිතව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed in a mix of red and white color.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D804
– සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background.
– Family collection from the same design is available for Gents & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Ladies Batik Top – D603
– ප්‍රතාපවත් කේසර සිංහයෙකුගේ රුවක් සමගින් රන්වන් කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාවක් සහිතව දේශීයව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top with a majestic image of a saffron lion on a golden yellow background.