Traditional Moonstone (Sandakada Pahana – Full Circle) – (90cm X 90cm) – Batik Wall Hanging (M/C)
Rs.6,880.00
ස්වභාවයෙන් අර්ධ කවාකාර සඳකඩපහන, පූර්ණ කවයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කර ඇති බතික් සැරසිල්ලකි.
සඳකඩපහණ යනු පුරාණ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අද්විතීය ලක්ෂණයක් වන අතර එය පන්සල්වල සහ අනෙකුත් වැදගත් ගොඩනැගිලිවල පිවිසුම්වල දක්නට ලැබේ. එය අලංකාර අංගයක් ලෙස පමණක් නොව, බෞද්ධ දර්ශනයේ එන සංසාර ගමන සහ නිර්වාණය සංකේතවත් කරයි.
ඇත්, අස්, ගව, සිංහ රූපයන්ගෙන් සහ ලියවැල්, හංස, නෙලුම් මල් ආදී රටාවලින් සමන්විත අනුරාධපුර යුගයට අයත් මෙම විචිත්‍රවත් සඳකඩපහන සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අතින් නිමවා ඇත.
මෙය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි,
ප්‍රමාණය: උස 90cm x පළල 90cm.
බෙදාහැරීමේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
The Traditional Moonstone – Batik Wallart is a stunning cultural masterpiece. Crafted with traditional batik techniques, it depicts the intricate moonstone design, symbolizing ancient Sri Lankan artistry and heritage. Furthermore, the use of vivid multicolors enhances its aesthetic, making it a captivating centerpiece for any wall space.
Measuring 90cm x 90cm, this full-circle wall hanging offers an impressive size to display its intricate details. Additionally, the carefully hand-dyed batik patterns ensure durability, preserving its vibrancy and beauty over time. The smooth fabric texture adds elegance, complementing both traditional and modern decor seamlessly. Moreover, its lightweight nature allows for easy hanging, providing convenience without compromising its charm.
In addition to its visual appeal, the moonstone design carries deep cultural and spiritual significance. Representing life’s cycles and interconnectedness, it serves as a meaningful addition to homes or sacred spaces. Furthermore, its multicolored palette symbolizes harmony, blending tradition with contemporary art to appeal to diverse tastes.
This batik wall hanging is ideal for decorating living rooms, offices, or meditation spaces with timeless elegance. Its high-quality craftsmanship supports local artisans, celebrating their skills while preserving a rich cultural legacy. Moreover, it makes a thoughtful gift for art enthusiasts, history lovers, or anyone who appreciates unique handmade creations.
Lastly, the Traditional Moonstone Batik Wall Hanging embodies heritage, artistry, and vibrant expression in a single, stunning piece. Its combination of cultural depth and aesthetic charm ensures it remains a treasured addition to any collection or decor. By choosing this batik art, you support sustainability, craftsmanship, and the celebration of Sri Lankan traditions.
*100% handmade Sri Lankan traditional batik wall hanging.
*This wall art is designed without frame and you can use a suitable frame for it.
*Material: Cotton Fabric.
*Size: Height-90cm x Width-90cm.
*Made in Sri Lanka.
*Safely packed and quick dispatch.
*Uncommon wall hanger and a unique gift item too.
Note: Actual colors may vary due to computer monitors displaying colors differently and everyone can see these colors differently. Please also allow slight dimension/color difference due to manual production.
| Weight | 220 g |
|---|---|
| Dimensions | 90 × 90 cm |

