Celebrate the artistry of Sri Lankan craftsmanship with this beautifully handcrafted necklace made from coconut fiber and coconut shell. The highlight of this piece is its handwoven coconut-fiber chain — created by forming tiny fiber rings and linking them together one by one. This slow, detailed process results in a lightweight, durable chain that beautifully complements the natural coconut-shell pendant.
Product Features
-
Handwoven Coconut-Fiber Chain
Crafted by linking tiny coconut-fiber rings one by one — a technique requiring exceptional patience and skill. -
Secure Screw Clasp
Includes a smooth screw-type clasp that makes the necklace easy to wear and remove without damaging the chain. -
Natural Coconut Shell Pendant
Polished and colour-detailed to create an elegant and vibrant centerpiece.
– 100% Handmade in Sri Lanka – Every step of the process is done by hand, ensuring a truly artisanal product.
– Eco-Friendly & Sustainable – Made entirely from natural coconut materials — perfect for environmentally conscious customers.
– Lightweight & Comfortable – Ideal for everyday wear while adding a touch of unique, natural elegance.
– One-of-a-Kind Craftsmanship – Each necklace includes subtle natural variations, making every piece uniquely yours.
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
පොල් කෙඳි සහ පොල් කටු භාවිතයෙන් 100% අතින් සාදන ලද මෙම මාලයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ එහි ඇති අතින් ගොතන ලද පොල් කෙඳි දාමයයි. කුඩා පොල් කෙඳි මුදු සාදා ඒවා එකින් එක සම්බන්ධ කිරීමෙන් නිර්මාණය කර ඇති මෙම සංකීර්ණ සහ කලාත්මක නිර්මාණය ස්වාභාවික පොල් කටු පෙන්ඩනයක් සමගින් අලංකාරවත් කර ඇත.
අතින් වියන ලද පොල් කෙඳි දාමය
ගොතාගත් කුඩා පොල් කෙඳි මුදු එකින් එක සම්බන්ධ කිරීමෙන් ශක්තිමත් ලෙස නිර්මාණය කර ඇත. ගෙලට අපහසුවක් නොදැනෙන පරිදි දිගුකල් පවතින ලෙස නිශ්පාදනය කර ඇත.
පොල් කටු පෙන්ඩනය
මල් පෙතිවලට සහ මැදට රෝස පැහැති ක්‍රිස්ටල් පෙනුමැති කොටස් ඔබ්බවා රවුම් මලක හැඩයට පොල්කටු පෙන්ඩනය කපා ඔපදමා පොල් කෙඳි රටාවකින් අලංකාරවත් කර නිමවා ඇත.
ආරක්ෂිත ඉස්කුරුප්පු ගාංචුව
මාලයෙහි පොල් කෙඳි දාමයට හානියක් නොවන පරිදි පැළඳීමට සහ ඉවත් කිරීමට පහසු කරන සුමට ඉස්කුරුප්පු ආකාරයේ ගාංචුවක් ඇතුළත් වේ.
විශාල කාලයක් වැය වන, ඉවසීම සහ සුවිශේෂී කුසලතා අවශ්‍ය වන දේශීය නිර්මාණයකි.
100% අතින් සාදන ලද පරිසර හිතකාමී සහ තිරසාර නිශ්පාදනයකි.
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

