Handmade Batik Sarong – B250
Rs.2,880.00
– සුලෝහිත පැහැති පසුබිමක සුදු පැහැයෙන් ඓතිහාසික ඇම්බැක්කේ කැටයම් කලාවේ එන භේරුණ්ඩ පක්ෂියෙකුගේ රටාවකින් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed in white color on a maroon background with a pattern of a Bherunda bird from the historic Ambakke carving art.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Sarong designed in white color on a maroon background with a pattern of a Bherunda bird from the historic Ambakke carving art manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Maroon & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
සුලෝහිත පැහැති පසුබිමක සුදු පැහැයෙන් ඓතිහාසික ඇම්බැක්කේ කැටයම් කලාවේ එන භේරුණ්ඩ පක්ෂියෙකුගේ රටාවකින් යුතුව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සරමක්.
ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: සුලෝහිත (Maroon) සහ සුදු පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 300 g |
|---|

