batik frock handmade bathik
Handmade Batik Frock - C207 Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
Back to products
batik shirt handmade bathik
Handmade Batik Shirt - A501 Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

Handmade Batik Frock – C208

Rs.3,480.00

3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

– එමරල්ඩ් කොල පැහැති පසුබිමක පිල් විහිදාගත් මොණරෙකුගේ සිතුවමක් කලු පැහැයෙන් මතු කරවමින් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Frock designed with a peacock spreads out its feathers in black color on a emarald green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: C208 Category: Tag:
Description

Sri Lankan handmade Batik Frock designed with a peacock spreads out its feathers in black color on a emarald green background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Frock sizes : Small to 5XL
– Material : Cotton
– Weight : Around 250g
– Color : Emarald Green & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

එමරල්ඩ් කොල පැහැති පසුබිමක පිල් විහිදාගත් මොණරෙකුගේ සිතුවමක් කලු පැහැයෙන් මතු කරවමින් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  ගවුමක්.

ඇඳුමේ විස්තර
– ගවුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: එමරල්ඩ් කොල සහ කලු පැහය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize