* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් සරම.
* මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 – Frock / E352 – Lungi) කුඩා දියණියන් (H352 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* Kid’s batik sarong kit designed in traditional designs on a beige background with red and black color combination for cute little boys.
* You can also get the shirt designed with this sarong pattern from us.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 – Frock / E352 – Lungi) baby girl kits (H352 – Redda Hatte) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Island-wide Free Delivery.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.