Showing 1–12 of 13 results

K331 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ළමා බතික් කමිසය. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte / G331 – Kids Frock ) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * kid’s batik shirt designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB331 Shirt & Sarong Kit) ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte / G331 – Kids Frock ) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.    

K801 – BABY BOY’S (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt According to the size chart provided, the son can choose the right shirt Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

K814 – BABY BOYS (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයන්ගෙන් ඉලක්කම් සහ අකුරු සිතුවම් කරන ලද අලංකාර ළමා බතික් කමිසයක් . * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB813 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A beautiful children's batik shirt with numbers and letters painted in vibrant colors for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB813 Shirt & Sarong Kit) ladies kits (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

K407 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB407 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi Kit) කුඩා දියණියන් (H407 – Lama Saree) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik shirt designed with a blue scroll pattern on a white background. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB407 Shirt & Sarong Kit) ladies kits (E407 – Lungi Kit) baby girl kits (H814 – Lama Saree) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

K321 – BABY BOYS (KIDS) BATIK SHIRT – THREE COLOUR

Rs.2,180.00Rs.3,480.00
or 3 X Rs.726.67 - Rs.1,160.00 with Koko

or 3 X Rs.726.67 - Rs.1,160.00 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරම ( AB321 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits)  කුඩා දියණියන් (H321 – Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid’s batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB321 – Gent’s Shirt & Sarong Kit))  ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.

K352 – BABY BOYS (KIDS) BATIK SHIRT – (THREE COLOUR)

Rs.2,180.00Rs.3,480.00
or 3 X Rs.726.67 - Rs.1,160.00 with Koko

or 3 X Rs.726.67 - Rs.1,160.00 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ළමා බතික් කමිසය. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Kid's batik shirt designed in traditional designs on a beige background with red and black color combination for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Island-wide Free Delivery.

K852 – BABY BOY?S (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed in multicolors for cute little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt According to the size chart provided, the son can choose the right shirt Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

K812 – BABY BOYS (KIDS) BATIK SHIRT – MULTICOLOUR

Rs.2,480.00Rs.3,680.00
or 3 X Rs.826.67 - Rs.1,226.67 with Koko

or 3 X Rs.826.67 - Rs.1,226.67 with
* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් විචිත්‍ර වර්ණ රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද ළමා බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent's Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C812 – Frock)  කුඩා දියණියන් (G812 – Kid’s Frock) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Kid's batik shirt which designed in a variety of vibrant colors for cute little boys. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) in the same design. * You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.  

K311 – BABY BOY?S (KIDS) BATIK SHIRT – THREE COLOUR

Rs.2,180.00Rs.3,480.00
or 3 X Rs.726.67 - Rs.1,160.00 with Koko

or 3 X Rs.726.67 - Rs.1,160.00 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද  ළමා බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt designed for adorable little boys. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Dresses for daughters and parents are available in matching patterns with this shirt. According to the size chart provided, the son can choose the right shirt. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

K010 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt design with black painting on yellow background designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K404 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik shirt designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K001 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt designed with a moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.