Family Kit 101- Pure White Clothing

පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් සුදු පැහැති ජාතික ඇඳුම, සුදු සාරිය/ඔසරියද, කුඩා දියණියන්ට සුදු ළමා සාරියද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් සුදු ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
For those of you who need white dresses for the whole family, we have a wide range of clothes, including white National Kit, white Sarees/Osariya, white Lama Sarees for little girls, and white National Kit for little boys.
You can purchase the clothing items you need individually in the required sizes.
S101-B White Saree – Cotton Blend
White National Kit (Ethnic Wear) – AB101
KL101 – Kids National Kit / Ethnic Wear – White
H101 – Kids Lamasaree / Half Saree – White
S101-A White Saree – Silk
Family Kit 312- Designed with traditional Sri Lankan patterns with a Copper based color combination.

Handmade Batik Shirt & Sarong Kit – AB312
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL312
Handmade Batik Redda Hatte For Kids – H312
Handmade Batik Lungi Full Kit – E312
සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Family kit designed in Rusty Brown & White color with the extracted patterns of traditional Sri Lankan drawings.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 802- Designed with a multicolored radial spiral pattern on a light blue background.

මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Family kit designed with a multicolored radial spiral pattern on a light blue background.
You can purchase the clothing items you need individually in the required sizes.
Handmade Batik Lungi Full Kit – DV802
Handmade Ladies Batik Top – D802
Handmade Batik Frock – C802
Handmade Batik Shirt & Sarong Kit – AB802
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL802
Handmade Batik Half Saree For Kids – H802
Handmade Batik Shirt – A802
Family Kit 221- Designed with traditional Sri Lankan patterns with Ivory & Maroon based color combination.

ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ඇදුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
A family kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts.
You can purchase the clothing items you need individually in the required sizes.
Handmade Batik Frock – C221
Handmade Batik Shirt & Sarong Kit – AB221
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL221
Handmade Batik Half Saree For Kids – H221
Handmade Batik Lungi Full Kit – E221
Family Kit 804- Designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් කට්ටලයක්.
ඔබට අවශ්‍ය ඇඳුම්, ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Batik family kit designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.
You can purchase the clothing items you need individually in the required sizes.
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL804
Handmade Batik Redda Hatte For Kids – H804
Handmade Batik Lungi Full Kit – DV804
Handmade Batik Shirt & Sarong Kit – AB804C
Handmade Batik Shirt & Sarong Kit – AB804B
Handmade Batik Shirt & Sarong Kit – AB804A
Family Kit 314 - Designed with vibrant elephants in a red color scheme with white and black patterns.

Handmade Batik Lungi Full Kit – DV314
Handmade Batik Shirt & Sarong Kit – AB314
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL314
Handmade Batik Redda Hatte For Kids – H314
රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක් පවුලේ සැමට.
ඔබට අවශ්‍ය ඇඳුම්, ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Batik Family Kit designed with vibrant elephants in a red color scheme with white and black patterns.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 813- Designed with multicoloured subtle patterns on white background.

Handmade Batik Shirt & Sarong Kit – AB813
Handmade Batik Lungi Full Kit – E813
Handmade Batik Redda Hatte For Kids – H814
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL814
සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Sri Lankan batik family kit designed with geometric patterns in a vibrant color combination on a white background.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 812 - Designed with a variety of vibrant colors for those who love multicolor batik

Handmade Batik Shirt & Sarong Kit – AB812
Handmade Batik Frock – C812
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL812
Handmade Batik Frock For Kids – G812
සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක්
ඔබට අවශ්‍ය ඇඳුම්, ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Sri Lankan batik Family Kit designed with a vibrant color combination on a white background.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 005- Golden Yellow & Black Colour Batik Family Kit with a Sri Lankan Wild Elephant Design.

Handmade Batik Shirt & Sarong Kit – AB005
Handmade Batik Frock – C219
Handmade Batik Half Saree For Kids – H005
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL005
රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරනා ශ්‍රී ලාංකීය අලියෙකුගේ දසුනකින් හැඩවුන බතික් නිර්මාණ එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක
A collection of batik designs inspired by the spectacular view of a Sri Lankan elephant in the wild with golden yellow and black colors.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 224 - Rusty Brown & White Colour Batik Family Kit with the patterns of Traditional Sri Lankan Drawings.

Handmade Batik Frock – C224
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL224
Handmade Batik Frock For Kids – G224
Handmade Batik Shirt & Sarong Kit – AB224
ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා සහිත රතු-දුඹුරු සහ සුදු පැහැති බතික් ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Batik Family Kit in Rusty Brown & White color with the extracted patterns of traditional Sri Lankan drawings.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 222 - Black & White Colour Batik Family Kit with the Sri Lankan Elephant Design.

Handmade Batik Lungi Full Kit – DV222
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL222
Handmade Batik Redda Hatte For Kids – H222
Handmade Batik Shirt & Sarong Kit – AB222
තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Batik Family Kit designed in black and white colors with a design of an elephant ambling around the trees and a related patterns.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 227 - Red & White Colour Batik Family Kit with a Design of a Cloud and Rain Drops.

Handmade Batik Shirt & Sarong Kit For Kids – KL227
Handmade Batik Redda Hatte For Kids – H227
Handmade Batik Shirt & Sarong Kit – AB227
Handmade Batik Lungi Full Kit – DV227
වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් ඇඳුම් එකතුවක්.
ඔබට අවශ්‍ය ඇඳුම් ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes වලින්) වෙන වෙනම මිලදීගත හැක.
Handmade Batik Family Kit designed in red color with a design of a cloud and rain drops.
You can purchase the clothing items you need individually in the required sizes.
Family Kit 224 - Rusty Brown & White Color Batik Family Kit with the patterns of Traditional Sri Lankan Drawings.

Handmade Batik Redda Hatte For Kids – H224
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL224
Handmade Batik Lungi Full Kit – DV224