kids lama saree
H101 - Kids Lamasaree / Half Saree - White Price range: Rs.2,880.00 through Rs.4,480.00
Back to products

KL101 – Kids National Kit / Ethnic Wear – White

Price range: Rs.2,880.00 through Rs.4,880.00

* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ජාතික ඇඳුම.

* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent’s National Kit) මෙන්ම කුඩා දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු ළමාසාරියද (H101 – Lama Saree/Half Saree)  අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.

* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.

* White National Kit (Ethnic Wear) for little boys from age 01 to 14.

* We have also designed Adult’s  National kits (AB101 -Gent’s National Kit) and Lama Saree (H101) for baby girls in white colour.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: KL101 Category: Tag:
Description

* වයස අවුරුදු 01ත් 14ත් අතර පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද තනි සුදු පැහැති ජාතික ඇඳුම.

* මෙම ඇඳුමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද වැඩිහිටි ජාතික ඇඳුම ( AB101 – Gent’s National Kit) මෙන්ම කුඩා දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු ළමාසාරියද (H101 – Lama Saree/Half Saree)  අප වෙතින් ලබාගත හැක.

* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ (size) 7ක් අතරින්  පුතුට ගැලපෙන ඇඳුම තෝරාගත හැක.

* දහම් පාසලට, සිල් සමාදන්වීමට, භක්ති ගීත වැඩසටහන්වලට මෙන්ම අනෙකුත් ආගමික උත්සව සඳහා ගැලපෙන පරිදි උසස් තත්වයෙන් මනා නිමාවකින් යුතුව සකසා ඇත.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* White National Kit (Ethnic Wear) for little boys from age 01 to 14.

* We have also designed Adult’s National kits (AB101 -Gent’s National Kit) and Lama Saree (H101) for baby girls in white colour.

* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.

* Made with high quality and well-finished to suit Dhamma School, Observe Sil, Devotional Songs Programs and other religious ceremonies.

* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.

* Island-wide Free Delivery.

Additional information
Weight N/A