Handmade Batik Shirt – A002
– ලා දුඹුරු පැහැති පසුබිමක නිලට හුරු කලු පැහැයෙන් යුතුව වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed with a blueish black color on a light brown background, featuring an elephant roaming the forest and related patterns.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A208
– සුදු පැහැති පසුබිමක කලු පැහැයෙන් සරල නිදහස් රටා සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed with simple freeform patterns in black on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A201

Handmade Batik Sarong – B005
– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Sarong – B003
– ඉපැරණි ලාංකේය සිතුවම් සාම්ප්‍රදායේ එන හංස පූට්ටුව චිත්‍රය ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a yellow background, inspired by the pair of swans motif from the ancient Sri Lankan traditional paintings.