Showing 37–48 of 119 results

Sri Lankan Batik Shirt – A801- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt designed in multicolors for gents. 100% handmade Sri Lankan product using traditional Batik techniques. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A311- Three Colour

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive three colour batik shirt 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A406 – Two Colour

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB852 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB801 – Multicolour

Rs.7,880.00
or 3 X Rs.2,626.67 with Koko

or 3 X Rs.2,626.67 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt and sarong designed in multicolors for gents 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB311 – Three Colour

Rs.6,980.00
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive batik shirt and sarong. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB406 – Two Colour

Rs.6,380.00
or 3 X Rs.2,126.67 with Koko

or 3 X Rs.2,126.67 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B405

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background. Shirt (A405) is also available in the same design. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A405

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B405 - Batik Sarong)  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik shirt with a trendy pattern in yellow color on white background. Batik Sarong (B405) is also available in the same design. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt & Sarong Kit – AB405

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt & Sarong Kit – AB603

Original price was: Rs.6,380.00.Current price is: Rs.5,580.00.
or 3 X Rs.1,860.00 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක් සහ සරමක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A Sri Lankan batik shirt & sarong kit with a majestic image of a saffron lion on a golden yellow background. Shirts are available in any standard size ( Small to 2XL / 15" to 17" ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B603

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background. Shirt (A603) is also available in the same design. Islandwide Free Delivery.