Handmade Batik Sarong – B003
– ඉපැරණි ලාංකේය සිතුවම් සාම්ප්‍රදායේ එන හංස පූට්ටුව චිත්‍රය ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a yellow background, inspired by the pair of swans motif from the ancient Sri Lankan traditional paintings.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.