Showing 37–48 of 55 results

G362 – BABY GIRLS (KIDS) BATIK FROCK – THREE COLOUR

Rs.2,680.00Rs.4,480.00
or 3 X Rs.893.33 - Rs.1,493.33 with Koko

or 3 X Rs.893.33 - Rs.1,493.33 with
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.

H507 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko

or 3 X Rs.993.33 - Rs.1,426.67 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik with a beautiful lotus flower painting in maroon  lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

H030 – BABY GIRLS BATIK LAMA SAREE (REDDA HATTE)

Rs.2,980.00Rs.4,280.00
or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko

or 3 X Rs.993.33 - Rs.1,426.67 with
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

L010 – BABY BOY?S (KIDS) BATIK SARONG

Rs.1,480.00Rs.2,780.00
or 3 X Rs.493.33 - Rs.926.67 with Koko

or 3 X Rs.493.33 - Rs.926.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik sarong design with black painting on yellow background designed for cute little boys. Small Shirts designed in matching patterns with this sarong and dresses for parents are available. You can choose the right sarong size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

L404 – BABY BOY?S (KIDS) BATIK SARONG

Rs.1,480.00Rs.2,780.00
or 3 X Rs.493.33 - Rs.926.67 with Koko

or 3 X Rs.493.33 - Rs.926.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik sarong designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Small Shirts designed in matching patterns with this sarong and dresses for parents are available. You can choose the right sarong size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K010 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt design with black painting on yellow background designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K404 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik shirt designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL010 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ Kids batik shirt and sarong design with black painting on yellow background designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL404 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt and sarong designed with a beautiful lotus flower painting in maroon on a white background, designed for cute little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

KL001 – BABY BOY?S (KIDS) BATIK SHIRT & SARONG KIT

Rs.3,380.00Rs.5,980.00
or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik shirt & sarong designed with a blue moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys. Dresses for parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

L001 – BABY BOY?S (KIDS) BATIK SARONG

Rs.1,480.00Rs.2,780.00
or 3 X Rs.493.33 - Rs.926.67 with Koko

or 3 X Rs.493.33 - Rs.926.67 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා කමිසය ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children’s batik sarong designed with a moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys. Small Shirts designed in matching patterns with this sarong and dresses for parents are available. You can choose the right sarong size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.

K001 – BABY BOYS (KIDS) BATIK SHIRT

Rs.1,980.00Rs.3,280.00
or 3 X Rs.660.00 - Rs.1,093.33 with Koko

or 3 X Rs.660.00 - Rs.1,093.33 with
සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික කලා සම්ප්‍රදායේ වටිනා නිර්මාණයක් වන සඳකඩපහනක සිතුවමකින් හැඩවුන නිල් පැහැති ළමා බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කුඩා සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A children's batik shirt designed with a moonstone, which is a precious creation of the Sri Lankan art tradition, designed for cute little boys. Small sarong designed in matching patterns with this shirt and dresses for parents are available. You can choose the right shirt size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.