Handmade Batik Shirt & Sarong Kit For Kids – KL005

Price range: Rs.3,380.00 through Rs.5,980.00
3 X Rs. 1,126.67 - Rs.1,993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,993.33 with Koko
ඔබේ සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow ) ළමා බතික් කමිසයක් සහ සරමක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් සහ දියණියන් වෙනුවෙන් ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් පුතුට ගැලපෙන කමිසය සහ සරම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour children’s batik shirt & sarong kit with Sri Lankan identity, designed for your adorable little boys. Dresses for daughters and parents are available in matching patterns with this shirt & sarong kit. You can choose the right size among seven sizes, according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page