*වර්ණවත් බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් ගවුමක්.
*
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB812 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ගවුම් ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Modern Sri Lankan batik frock which designed in a variety of vibrant colors for those who love colorful batik clothes.
* For those who love
same design dresses for the whole family, we have designed gent’s kits (AB812 – Gent's Shirt & Sarong Kit) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design.
* Frocks are available in Small to 5XL sizes
* Multiple payment options / Island-wide Free Delivery.