batik frock handmade bathik
Handmade Batik Frock - C219 Rs.3,480.00
3 X Rs. 1,613.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,613.33 with
Back to products
batik shirt handmade bathik
Handmade Batik Shirt - A406 Rs.3,480.00
3 X Rs. 1,613.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,613.33 with

Handmade Batik Frock – C851

Original price was: Rs.5,480.00.Current price is: Rs.4,840.00.

– ගං තෙරක දසුනක් ඇසුරින් විචිත්‍ර වර්ණ සමගින් නිර්මාණය කරන ලද දේශීය බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Frock designed with vibrant colors inspired by a riverside scene.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: C851 Category: Tags: ,
Description

Sri Lankan handmade Batik frock designed with vibrant colors inspired by a riverside scene manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Frock sizes : Small to 2XL
– Material : Superlawn
– Weight : Around 250g
– Color of the Kit: Multicolor

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ගං තෙරක දසුනක් ඇසුරින් විචිත්‍ර වර්ණ සමගින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  ගවුමක්.

ඇඳුමේ විස්තර
– ගවුමේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා
– රෙදි වර්ගය: Superlawn
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ පැහැති

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A