Handmade Batik Frock – C218

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A  pink color frock with beautiful butterfly designes.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Handmade Ladies Batik Top – D603

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. High-quality Sri Lankan batik Ladies Long Top (Side Opened) with a majestic image of a saffron lion on a golden yellow background Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only. Islandwide Free Delivery.

Handmade Batik Frock – C362

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Handmade Batik Frock – C361

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Handmade Batik Frock – C102

Original price was: Rs.4,480.00.Current price is: Rs.3,480.00.
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned batik frock in black and white for those who love long batik frock. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Handmade Batik Saree – S225

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සුදු පසුබිමෙහි තැඹිලි පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in orange color on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Handmade Batik Lungi Full Kit – E508

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive complete lungi kit with a trendy pattern in yellow color on white background. The shirt & sarong kit is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.

Handmade Batik Saree – S625

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සුදු පසුබිමෙහි තද රෝස පැහයෙන් රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. Attractive batik saree with dark pink pattern on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Handmade Batik Frock – C306

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක ආදරණීය රතු කුරුමිණියන් යුවලකගේ මනරම් සිත්තමකින් හැඩවුනු නවීන මෝස්තරයේ බතික් ගවුමක්.
* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * Batik gown in modern design with a cute design of a couple of lovely red beetles on a golden background. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Handmade Batik Frock – C305

Rs.3,980.00
3 X Rs. 1,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,326.67 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A beautiful local batik dress designed  for ladies who want to dress in shape. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Handmade Batik Frock – C217

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality local batik dress made using different patterns and colors.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

S101-A White Saree – Silk

Rs.4,380.00
3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,460.00 with Koko
විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර තනි සුදු පැහැති සිල්ක් සාරිය. සිල්ක් සාරි වර්ග අතර වඩාත් ප්‍රචලිත "ඉන්දියානු විචිත්‍ර සිල්ක්" යනුවෙන් හඳුන්වන රෙදි වර්ගයෙන් නිමවා ඇති මෙය ඔසරියට වඩා සාරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (ඔසරිය සඳහා සුදුසු වෙනත් සාරි වර්ග අප සතුව ඇත.) පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම සාරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.