Showing 1–24 of 38 results

Sri Lankan Batik Sarong – B013

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A simple batik sarong with only black batik Cracking on a yellow background. * You can also get the shirt designed with a matching pattern for this sarong from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Sarong – B331

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte /G331 - Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A batik sarong designed in sky blue with a sunrise for those of you who love Sri Lankan identity and charm. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte /G331 - Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques * Islandwide Free Delivery. * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B813 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
* සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් (E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy Sri Lankan batik sarong for those of you who love subtle colorful patterns on clothes that are more common in white. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B812 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
*වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid’s Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik sarong which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid’s Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B811 – Multicolour

Original price was: Rs.3,780.00.Current price is: Rs.3,280.00.
or 3 X Rs.1,093.33 with Koko

or 3 X Rs.1,093.33 with
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A811 – Batik Shirt) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik sarong with colorful patterns on a black background. * Shirt (A811 – Batik Shirt) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B407

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් සරමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Simple batik sarong designed with a blue scroll pattern on a white background. * For those who love the same design dresses for the whole family, other than the shirt in the same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B352 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive batik sarong designed in traditional designs on a beige background with red and black color combination. * You can also get the shirt designed with this sarong pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design.
* Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B321 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * You can also get the shirt designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the shirt in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B220

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද  කමිසය මෙන්ම  (A220 – Batik Shirt), කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   * A trendy batik sarong in black and grey colors. * You can also get the shirt designed with this sarong pattern from us. * Other than the same design Batik Shirt (A220 – Batik Shirt), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B012

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,480.00.
or 3 X Rs.826.67 with Koko

or 3 X Rs.826.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive indigenous batik sarong with trendy patterns in black and green colors. * You can also get the shirt designed with this sarong pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B852 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A852 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A852) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B801 – Multicolour

Rs.3,780.00
or 3 X Rs.1,260.00 with Koko

or 3 X Rs.1,260.00 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A801 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A batik sarong designed in multicolors for gents Shirt (A801) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B311 – Three Colour

Rs.3,380.00
or 3 X Rs.1,126.67 with Koko

or 3 X Rs.1,126.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A311 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. Trendy patterned attractive batik sarong. Shirt (A311) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B406

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A406 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක. A Sri Lankan batik sarong kit with a trendy pattern in black color and white colour. Shirt (A406) is also available in the same design. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Sarong – B405

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background. Shirt (A405) is also available in the same design. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B603

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background. Shirt (A603) is also available in the same design. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B404

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් සරමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A404 – Shirt) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit )  අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A batik sarong designed in an exquisite lotus flower painting in maroon color on a white background. Shirt (A404 – Batik Shirt) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B011

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් සරමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A011 – Shirt) සහ සාරියද ( S031 – Batik Saree )  අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A batik sarong designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. Shirt (A011 – Shirt) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B351 – Three Colour

Original price was: Rs.3,380.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A351 – Shirt) සහ කාන්තා ඇඳුම් ද  ( B305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A perfect batik sarong for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. Shirt (A351 – Shirt) and Ladieswear (B305 – Batik Frock ) are also available in the same design for Couple Kits. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B256

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් සරමක්. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A256 – Shirt) සහ කාන්තා ඇඳුම් ද  ( C217 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A unique batik sarong made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka Shirt (A256 – Shirt) and Ladieswear (C217 – Batik Frock ) are also available in the same design for Couple Kits. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B601

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern batik sarong in a different style designed in red on a yellow background. 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B506

Rs.2,980.00
or 3 X Rs.993.33 with Koko

or 3 X Rs.993.33 with
සරල සැහැල්ලු චාම් බතික් සරම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් සරමක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. Sri Lankan Batik sarong with dark blue design for those who love simple and elegant white sarongs. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Sarong – B010

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Sarong – B403

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,680.00.
or 3 X Rs.893.33 with Koko

or 3 X Rs.893.33 with
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.