Sri Lankan Batik Sarong – B405

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කහ පසුබිමෙහි සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A405 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A Sri Lankan batik sarong kit with a trendy pattern in white color on yellow background. * Shirt (A405) is also available in the same design. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B404

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A404 – Shirt) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed in an exquisite lotus flower painting in maroon color on a white background. * Shirt (A404 – Batik Shirt) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B011

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A011 – Shirt) සහ සාරියද ( S031 – Batik Saree )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. * Shirt (A011 – Shirt) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits. * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B351 – Three Colour

Rs.3,280.00
3 X Rs. 1,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 with Koko
* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A351 – Shirt) සහ කාන්තා ඇඳුම් ද  ( B305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A perfect batik sarong for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. * Shirt (A351 – Shirt) and Ladieswear (B305 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B256

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A256 – Shirt) සහ කාන්තා ඇඳුම් ද  ( C217 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A unique batik sarong made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka * Shirt (A256 – Shirt) and Ladieswear (C217 – Batik Frock ) are also available in the same design for Couple Kits. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B601

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A601 – Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A modern batik sarong in a different style designed in red on a yellow background. * Shirt (A601 – Shirt) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B010

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B403

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * You can also get the shirt designed with this shirt pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Sarong – B401

Sri Lankan Batik Sarong – B402

Sri Lankan Batik Sarong – B255

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.

Sri Lankan Batik Sarong – B250

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. * You can also get the shirt designed with this sarong pattern from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.