Batik Handbag with Plastic Handle – HP00
Rs.980.00
බතික් විලාසිතාවලටම ගැලපෙන අයුරින් දේශීය බතික් නිර්මාණ ඇසුරින් සකස් කළ කාන්තා අත්බෑගයක්.
සවිශක්තියත් හුරුබුහුටි බවත් සමගින් ඔබගේ කාර්යාලීය ගමනට මෙන්ම එදිනෙදා ගමනටද කදිමට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
A women’s handbag made from Sri Lankan batik designs to match your batik sarees.
Perfectly designed for your office journey as well as for other journies which suitable to pack your day-to-day items.
Out of stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
බතික් විලාසිතාවලටම ගැලපෙන අයුරින් දේශීය බතික් නිර්මාණ ඇසුරින් සකස් කළ කාන්තා අත්බෑගයක්.
සවිශක්තියත් හුරුබුහුටි බවත් සමගින් ඔබගේ කාර්යාලීය ගමනට මෙන්ම එදිනෙදා ගමනටද කදිමට ගැලපෙන අයුරින් නිපදවා ඇත.
බෑගයේ දිග පළල ඡායාරූපයේ පෙන්නුම් කර ඇත.
උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඇති බැවින් දිගුකල් භාවිතා කළ හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
A women’s handbag made from Sri Lankan batik designs to match your batik sarees.
Perfectly designed for your office journey as well as for other journies which suitable to pack your day-to-day items.
The length and width of the bag are shown in the photo.
It can be used for a long time as it uses high-quality raw materials.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
| Weight | 480 g |
|---|---|
| Dimensions | 24 × 28 cm |