sri lankan batik sarong handmade
Handmade Batik Sarong - B003 Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
Back to products
batik shirt handmade bathik
Handmade Batik Shirt - A201 Rs.3,480.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko

Handmade Batik Sarong – B005

Rs.2,880.00

3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko

–  රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Sarong designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: B005 Category: Tag:
Description

Sri Lankan handmade Batik Sarong designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Golden Yellow and Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සරමක්.

ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ සහ කලු පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 300 g