coconut_shell_necklace_green_black_white
Coconut Shell Necklace - P019 Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
Back to products
sri lankan batik sarong handmade
Handmade Batik Sarong - B003 Rs.2,880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko

Coconut Shell Necklace – P020

Rs.880.00

3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko

පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්.

සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත

දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

Fabulous hand-painted coconut shell necklace

Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle.

The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck and can be used by both ladies and gents.

Islandwide Free Delivery.

Out of stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: P020 Category: Tag:
Description

පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇති ආකර්ශනීය ගෙල පළඳනාවක්.

සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත සාම්ප්‍රදායික මෙන්ම නවීන මෝස්තර වලින් වර්ණවත් ලෙස නිර්මාණය කර ඇත

දිග ප්‍රමාණය (අඟල් 25″) වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විත ගෙල පළඳනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී ගෙල පළඳනාව අවපැහැ ගැන්වීමකින් හෝ වර්ණ ඉවත්වීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකිය.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

Fabulous hand-painted coconut shell necklace

Colorfully designed in traditional as well as modern designs on a smoothly arranged 4.5cm coconut shell circle.

The 25″ inches long adjustable 1.5mm wax code is very comfortable to your neck.

A very eco-friendly and unique necklace for both fashionable ladies & gents.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Islandwide Free Delivery.

Additional information
Weight 100 g
Customize Product or Additional Quantity

customize