Coconut_shell_necklace
Coconut Shell Necklace - PC517 Rs.880.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko
Back to products
sri lankan batik shirt handmade
Handmade Batik Shirt - A403 Rs.3,480.00
3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko

Coconut Shell Necklace – PS204

Rs.880.00

3 X Rs. 293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.293.33 with Koko

සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.

S204 බතික් සාරියටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.

සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.

Fabulous necklace decorated with both traditional and modern designs.

This necklace is also designed to match S204 batik saree.

The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: PS204 Category: Tag:
Description

සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.

S204 බතික් සාරියටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.

සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.

දිග ප්‍රමාණය (අඟල්  25″)  වෙනස් කළ හැකි පරිදි ගෙලට අපහසුවක් නොමැති 1.5mm wax code එකකින් සමන්විතයි.

අවපැහැ ගැන්වීමකින් හෝ වර්ණ ඉවත්වීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකිය.

ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී ගෙල පළඳනාව එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

Fabulous necklace decorated with both traditional and modern designs.

This necklace is also designed to match S204 batik saree.

The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.

The 25″ inches long adjustable  1.5mm wax code is very comfortable to the neck.

A very eco-friendly and unique necklace for fashionable ladies.

This durable necklace is suitable for casual wear as well as for office wear.

Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Additional information
Weight 100 g
Customize Product or Additional Quantity

customize