හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
  • Contact Us
  • FAQs
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Lungi Kits
    • Batik Sarees
    • Batik Tops
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
1 item Rs.5,380.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
1 item Rs.5,380.00
  • Home
  • Ladies Wear
    • Batik Frocks
    • Batik Sarees
    • Batik Tops
    • Batik Lungi Kits
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
gara yaka batik wall hanging
gara yaka batik wall hanging
Click to enlarge
gara yaka batik wall hanging
gara yaka batik wall hanging
Home Wall Hangers Traditional Gara Yaka Devil Dance – (100cm X 90cm) – Batik Wall Hanging (M/C)
batik wall hanging
Couple of Loving Peacock (65cm X 90cm) - Batik Wall Hanging Rs.4,380.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko Koko
Back to products
thunpath rena batik wall hanging
Thunpath Rena (Trio) Elephant Family (75cm X 60cm) - Batik Wall Hanging (M/C) Rs.4,380.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko Koko

Traditional Gara Yaka Devil Dance – (100cm X 90cm) – Batik Wall Hanging (M/C)

Rs.6,880.00

3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko Koko

පුරාතන ශාන්තිකර්ම නර්තන සාම්ප්‍රදායේ එන ප්‍රධාන චරිතයක් වන ගරා යක් නර්තන ශිල්පියෙක් නිරූපණය කරන ප්‍රමාණයෙන් විශාල බතික් බිත්ති සැරසිල්ලකි

අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් සහ රෝගාබාධයන්ගෙන් සුවය ලැබීම සඳහා පවත්වනු ලබන බලි-තොවිල් ශාන්තිකර්මවලදී යොදාගන්නා ගරා යක්ශ නර්තනය මගින් සෙත් ශාන්තිය සහ ආරක්ෂාව ලැබෙන බවට විශ්වාස කරන අතර එය නූතනයෙදී බිත්ති සැරසිලි ආදී නිර්මාණවලින් සංකේතාත්මකව ප්‍රකාශයට පත් කරයි.

සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි.

ප්‍රමාණය: උස 100cm x පළල 90cm.

ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.

දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.

කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Compare
Add to wishlist
SKU: FA301 Category: Wall Hangers
Share:
  • Description
  • Additional information
  • Customize Product or Additional Quantity
Description

This vibrant batik wall hanging, depicting the traditional Gara Yaka Devil Dance, showcases Sri Lanka’s rich cultural heritage. Made with multicolor hues, it captures the intensity and energy of this unique ritual. The intricate details and lively colors represent the powerful spirit of the dance, which is part of the island’s ancient traditions. Also, the Gara Yaka dance performs as a traditional exorcism ritual to ward off evil spirits. The vivid hues used in this piece symbolize the strength and protection that the dance brings to the community.

The batik techniques used are expertly applied, with each color carefully chosen to enhance the composition. Moreover, the intricate design of the devil masks and the dancers’ movements come alive through the flowing lines and shapes. Each element of the artwork contributes to a dramatic portrayal of the cultural significance behind the Gara Yaka Devil Dance. As you observe the piece, you will notice the energy captured within the figures, their postures, and the expressive details of their masks.

This wall hanging not only adds a burst of color to any space but also educates the viewer about Sri Lanka’s folklore. The design connects the past with the present, preserving an important tradition for future generations to admire. Furthermore, this artwork can serve as a conversation piece in any room, captivating guests with its historical and cultural depth. In conclusion, this batik wall hanging with the Gara Yaka Devil Dance is a striking work of art that honors Sri Lanka’s rich traditions and offers a glimpse into its vibrant spiritual heritage.

*100% handmade  Sri Lankan traditional batik wall hanging.

*This wall art is designed without frame and you can use a suitable frame for it.

*Material: Cotton Fabric.

*Size: Height-100cm x Width-90cm.

*Made in Sri Lanka.

*Safely packed and quick dispatch.

*Uncommon wall hanger and a unique gift item too.

Note: Actual colors may vary due to computer monitors displaying colors differently and everyone can see these colors differently. Please also allow slight dimension/color difference due to manual production.

Additional information
Weight 220 g
Dimensions 90.0 × 100.0 cm
Customize Product or Additional Quantity

customize

    Related products

    bathik wall hanging perahera
    Compare

    Traditional Kandy Esala Perahera (42cm X 138cm) – Batik Wall Hanging

    Rs.5,480.00
    3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,826.67 with Koko Koko
    සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 42cm x පළල 138cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    bathik wall hanging kandy esala
    Compare

    Sacred Casket Bearing Tusker (90cm X 60cm) – Batik Wall Hanging (M/C)

    Rs.4,380.00
    3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,460.00 with Koko Koko
    මෙම බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 60cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    kandy esala perahera baik
    Compare

    Traditional Kandy Esala Perahera (55cm X 175cm) – Batik Wall Hanging

    Rs.7,380.00
    3 X Rs. 2,460.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,460.00 with Koko Koko
    සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන ප්‍රමාණයෙන් විශාල බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 55cm x පළල 175cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    kandy esala perahera batik
    Compare

    Traditional Kandy Esala Perahera (42cm X 138cm) – Batik Wall Hanging

    Rs.5,480.00
    3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,826.67 with Koko Koko
    සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 42cm x පළල 138cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    kandy esala perahera bathik
    Compare

    Traditional Kandy Esala Perahera (42cm X 138cm) – Batik Wall Hanging (M/C)

    Rs.6,380.00
    3 X Rs. 2,126.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,126.67 with Koko Koko
    සාම්ප්‍රදායික මහනුවර ඇසළ පෙරහැරේ උත්කර්ෂවත් බව අලංකාර ලෙස නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. තේජාන්විත අලි ඇතුන්, නර්තන ශිල්පීන්, බෙර වාදකයින්, සහ අනෙකුත් සංස්කෘතික අංග සමගින් සධාතුක කරඬුව වඩමවන මහනුවර දළඳා පෙරහැර ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඉතා ඉහලින් සමරනු ලබන ආගමික සහ කලා මංගල්‍යයයි. ඒ අසුරින් නිර්මාණය කරන ලද මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් නිමවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි. ප්‍රමාණය: උස 42cm x පළල 138cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    batik wall hangers kandy esala perahera
    Compare

    Sacred Casket Bearing Tusker (55cm X 45cm) – Batik Wall Hanging

    Rs.2,480.00
    3 X Rs. 826.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.826.67 with Koko Koko
    මෙම බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 55cm x පළල 45cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    esala perahera kandy bathik
    Compare

    Sacred Casket Bearing Tusker (90cm X 75cm) – Batik Wall Hanging (M/C)

    Rs.6,380.00
    3 X Rs. 2,126.67 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.2,126.67 with Koko Koko
    මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 90cm x පළල 75cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view
    batik wall hanging
    Compare

    Couple of Loving Peacock (65cm X 90cm) – Batik Wall Hanging

    Rs.4,380.00
    3 X Rs. 1,460.00 or 8% Cashback with mintpay_logo_woocommerce mintpay_info_icon_woocommerce

    or 3 X Rs.1,460.00 with Koko Koko
    රාත්‍රී කාලයේදී ප්‍රේමනීය ආලිංගනයක යෙදෙන අලංකාර මොණර යුවලක් නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි. සඳ එලිය සහිත මද අඳුරු රැයක ප්‍රේමාලිංගනයක යෙදෙන අලංකාර මොණර යුවලක් සහ ඒ ආශිත වටපිටාව කලාත්මකව නිරූපණය කරන මෙම නිර්මාණය මගින් සමගිය, ආදරය සහ එකමුතුකම සංකේතවත් කරයි, සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය, ආදරනීයබව, සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 65cm x පළල 90cm. ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
    Add to wishlist
    Add to cart
    Quick view

    කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.

    උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.

    Contact us:

    info@helaathkam.com
    035 43 44 254
    +94 743 788 988
    Showroom Address

    Hela Athkam
    No. 453,
    Main Street,
    Kegalle,
    Sri Lanka.

    Business Hours:
    Monday to Saturday – 8.30 am to 4.30 pm
    (Closed on Sunday and Mercantile Holidays)

    LOCATION

    Useful Links
    • Privacy Policy
    • Terms & Conditions
    • FAQs
    • Contact Us
    Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
    Developed and maintained by Lit Solutions
    • Home
    • GENTS WEAR
      • Batik Sarongs
      • Batik Shirts
      • Batik Shirt & Sarong Kits
    • KIDS WEAR
      • Baby Frocks
      • Baby Shirt & Sarong Kits
      • Lama Saree ( Redda Hatte )
    • Family Kits
    • JEWELLERY
      • Coconut Fiber
      • Coconut Shell
      • Red Clay
    • Wall Hangers
    • Batik Lungi Kits
    • Batik Frocks
    • Batik Tops
    • Batik Sarees
    • Wishlist
    • Compare
    • Login / Register
    Shopping cart
    Close
    Sign in
    Close

    Lost your password?

    No account yet?

    Create an Account
    Facebook Instagram
    Powered by Joinchat
    ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
    Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
    Start Chat