Gini Raksha (Art of Fire Demon Wooden Mask) – (65cm X 65cm) – Batik Wall Hanging (M/C)
Rs.3,380.00
ලාංකාවට ආවේණික වෙස් මුහුණු අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්නා ගිනි රාක්ශ මුහුණක් නිරූපණය කරන බතික් බිත්ති සැරසිල්ලකි.
ඈත අතීතයේදී මිනිසුන්ට වැළඳුනු යම් යම් රෝගාබාධ යක්ෂයන්ගේ බලපෑම නිසා බවටත් එම යක්ෂයන් පලවාහැරීම සඳහා රාක්ශයින් හට හැකියාව ඇති බවටත් විශ්වාස කල අතර, ගිනි රාක්ශ යනු එම රාක්ශ මුහුණු අතරින් වඩාත්ම කැපී පෙනෙන වෙස් මුහුණයි.
නපුරට එරෙහිව ආරක්ෂාව සංකේතවත් කරන විචිත්‍රවත් මෝස්තරය තද රතු සහ රන්වන් පැහැයෙන් සමන්විත වන අතර, වෙස් මුහුණ බලවත් පැවැත්ම ඉස්මතු කරයි.
සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතරඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය, ආරක්ෂාව සහ අලංකාරය එක් කරයි,
ප්‍රමාණය: උස 65cm x පළල 65cm.
ප්‍රවාහනයේ පහසුව සඳහා මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
The batik wall hanging featuring the Fire Demon Mask (Gini Raksha Mask) is a captivating work of Sri Lankan artistry. Created using traditional batik methods, this piece highlights the Gini Raksha Mask, a powerful symbol of fire and protection against malevolent forces. The vivid color palette, including striking shades of red, orange, and yellow, symbolizes fire’s intensity and vibrancy. Moreover, the intricate details on the mask, paired with complementary geometric and floral patterns, make this wall hanging a true masterpiece.
This art form reflects the rich folklore and cultural heritage of Sri Lanka, connecting viewers to its ancient traditions. Also, the mask’s fiery design embodies strength and protection, often believed to ward off evil spirits and bring positive energy to its surroundings. Additionally, the hand-dyed techniques used in the batik process emphasize the craftsmanship and precision of Sri Lankan artisans. Each line, curve, and shade blends seamlessly, creating a visually stunning and harmonious piece.
Display this wall hanging in a living room, workspace, or cultural space to enhance the ambiance with its bold design and cultural significance. Its vibrant colors and symbolic design uniquely spark conversations among guests while showcasing Sri Lankan artistry. Use this fire demon mask batik wall hanging as a thoughtful gift or personal decor item to combine artistic beauty with cultural depth. Owning this piece not only enriches your space but also supports the preservation of traditional craftsmanship in Sri Lanka.
*100% handmade Sri Lankan traditional batik wall hanging.
*This wall art is designed without frame and you can use a suitable frame for it.
*Material: Cotton Fabric.
*Size: Height-65cm x Width-65cm.
*Made in Sri Lanka.
*Safely packed and quick dispatch.
*Uncommon wall hanger and a unique gift item too.
Note: Actual colors may vary due to computer monitors displaying colors differently and everyone can see these colors differently. Please also allow slight dimension/color difference due to manual production.
| Weight | 120 g |
|---|---|
| Dimensions | 65.0 × 65.0 cm |

