Handmade Batik Frock – C202
Rs.3,480.00
– ලා කොල පැහැයත් කලු පැහැයත් භාවිතා කර සමනලුන් පසුපස යන පූස් පැටියෙකුගේ රුවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Frock designed using light green and black colors with an artwork of kitten chasing butterflies.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Frock designed using light green and black colors with an artwork of kitten chasing butterflies manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Frock sizes : Small to 5XL
– Material : Cotton
– Weight : Around 250g
– Color : Light Green & Black
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ලා කොල පැහැයත් කලු පැහැයත් භාවිතා කර සමනලුන් පසුපස යන පූස් පැටියෙකුගේ රුවක් ඇසුරෙන් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ගවුමක්.
ඇඳුමේ විස්තර
– ගවුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: ලා කොල සහ කලු පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

Related products
Handmade Batik Frock – C214
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.Handmade Batik Frock – C211
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
