batik frock brown white bathik
Handmade Batik Frock - C224 Rs.4,880.00
3 X Rs. 1,893.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,893.33 with
Back to products
batik kids redda hatte handmade bathik
Handmade Batik Redda Hatte For Kids - H314 Price range: Rs.3,380.00 through Rs.5,280.00
3 X Rs. 1,893.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,893.33 with

Handmade Batik Frock – C313

Rs.5,680.00

3 X Rs. 1,893.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,893.33 with

– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Frock designed with a combination of green and white colors inspired by the patterns of a coral garden.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: C313 Category: Tag:
Description

Sri Lankan handmade Batik frock designed with a combination of green and white colors inspired by the patterns of a coral garden manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Frock sizes : Small to 3XL
– Material : Superlawn
– Weight : Around 250g
– Color of the Kit:  Green and White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  ගවුමක්.

ඇඳුමේ විස්තර
– ගවුමේ ප්‍රමාණ : Small සිට 3XL දක්වා
– රෙදි වර්ගය: Superlawn
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: කොල සහ සුදු පැහැති

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A