batik top handmade bathik
Handmade Ladies Batik Top - D803 Rs.3,180.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko
Back to products
batik lungi kit handmade bathik
Handmade Batik Lungi Full Kit – DV803 Rs.6,960.00
3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko

Handmade Batik Lungi Sarong – V803

Rs.3,780.00

3 X Rs. 1,260.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,260.00 with Koko

– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන  සූර්ය බන්ධනයක  වර්ණවත් රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: V803 Category: Tag:
Description

Sri Lankan handmade Ladies Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Lungi Sarong Size : Free Size (Wraparound style)
– Material : Cotton
– Weight : Around 300g
– Color : Multicolor & Brown

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි සරමක්.

ඇඳුමේ විස්තර
– ලුන්ගි සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය (විවෘත)
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: දුඔුරු සහ වෛවර්ණ පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 300 g