Handmade Batik Sarong – B812
Rs.3,780.00
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Sarong designed with a vibrant color combination on a white background.
– Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Sarong designed with a vibrant color combination on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB812 – Shirt & Sarong Kit
– Ladieswear: C812 – Frock
– For baby girls: G812 – Kids Frock
– For baby boy: KL812 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : multicolor & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB812 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: C812 ගවුම
– කුඩා දියණියන් සඳහා: G812 – ළමා ගවුම
– පුංචි පුතණුවන් සඳහා: KL812 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: සුදු සහ වෛවර්ණ පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 300 g |
|---|

