Handmade Red Clay Bead Chain – R507
Rs.880.00
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට.
60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය” එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way.
At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear.
Islandwide Free Delivery.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට.
ඔබගේ විවිධ ඇඳුම් වීලාසිතා වලට ගැලපෙන අයුරින් විවිධ වර්ණයන්ගෙන් යුතුව 100% අතින් නිපදවා ඇත.
60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය” එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී ගෙල පළඳනාව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැකි අයුරින් නිපදවා ඇත.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way.
100% handmade in different colors to suit your different clothing styles.
At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear.
This eco-friendly and unique necklaces are manufactured for durable usage.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
| Weight | 200 g |
|---|---|
| Dimensions | 60 cm |