* සුරතල් පුංචි පුතුන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල බතික් කමිසයක්.
* මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක.
* පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB407 – Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi Kit) කුඩා දියණියන් (H407 – Lama Saree) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්රමාණ (size) 7ක් අතරින් පුතුට ගැලපෙන කමිසය තෝරාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Kid’s batik shirt designed with a blue scroll pattern on a white background.
* You can also get the sarong designed with this shirt pattern from us.
* For those who love same design dresses for the whole family, we have designed gent’s kits (AB407 Shirt & Sarong Kit) ladies kits (E407 – Lungi Kit) baby girl kits (H814 – Lama Saree) in the same design.
* You may select the correct size for your kid among the 07 different sizes from the provided size chart.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.